Friday, October 4, 2013

// // 7 comments

VB 6 වල යුනිකෝඩ් Use කරන්නෙ කොහොමද?

Projects ගොඩකට හිරවෙලා ඉන්න අතරෙ යන්තමට බ්ලොග් එක මතක් වුනා.. ඉතින් මේ පාර බ්ලොග් එක හරහා මගෙන් ඉල්ලිම් කර තිබූ දෙයක් පිළිබඳව ලියන්න ඕන කියල හිතුන. ඒ තමා VB 6 වල යුනිකෝඩ් Use කරන්නෙ කොහොමද කියල. ලොකූ Technical දේවල් එකෙ නෑ. මම Use කරල තියෙන Library එකක් තමා Uni-tool Box. http://unitoolbox.soft112.com/download.html Site එකෙන් ඔයාලට පුලුවන් ඒක Download කරගන්න. ඒත් ගැටලුව තමා Uni Toolbox Commercial Version එකක්. ඒත් Google පාරක් දැම්මොත් ඕකෙ Serial No එක හොයා ගන්න බැරිවෙන්නෙ නම් නෑ. නමුත් Serial No තියෙන්නෙ Uni-tool...
Read More