
ඇත්තටම මම පිළිගන්නව මිනිස්සු තමන් පුරුදු වෙලා ඉන්න දෙයින් මිදිල කොතරම් හොඳ දෙයක් වෙනුවෙන් වුවත් වෙනස් වෙන්න අකැමතියි කියන කතාව. එහෙමත් කෙනෙක් තමා මේ බැමිවලින් මිදිල ඉන්නෙ. උදාහරන විදියට කියන්න පුලුවන් මිනිසුන්ට XP Windows OS එකේ ඉදල Windows 7 OS එකට මාරු වෙන්න කොතරම් කාලයක් ගියාද කියල. තවමත් XP Use කරන කොතරම් පිරිසක් ඉන්නවද!
මම The NDictinary කියන සංකල්පය ගෙනාවෙ මේ පවතින Dictionary සම්ප්‍රදාය වෙනස් කරන්න. මේ වෙනකොට එහි...