Saturday, January 5, 2013

// // 1 comment

S-R Flip-Flop ලිපි පෙළක් Sinhalen.

The NDictionary 2013 Version එකේ Beta Version එකෙන් පසුව ජනවාරි පලවෙනිද Stable Version එක රිලීස් කරල ටිකක් නිදහස්. තව අවුරුද්දක්ම තියෙනව නේ NDictionary 2014 Version එකේ වැඩකටයුතු සම්පූර්ණ කරන්න. ඊට කලින් තවත් ඔයාලට වැදගත් Software 2ක් රිලීස් කරන්නත් බලාපොරොත්තු වෙනව. නිදහස් කියල කිවුවට කැම්පස් එකේ එක්සෑම් කට උඩටම ඇවිත්. මේ දවස් වල ඉලෙක්ට්‍රොනික් ප්‍රොජෙක්ට් එක හින්ද දවසෙම ඉලෙක්ට්‍රොනික් ලැබ් එකේ. ප්‍රොජෙක්ට් එක හින්දම S-R Flip-Flop...
Read More