Wooooo..., Exam දෙකම ඉවරෝ... කියල කියන්න තරම් සතුටක්. Bit Exam එක ඉවර වෙලා හුස්මක් ගන්න ලැබුනෙ නෑ University එකේ Exam එකත් පටන් ගත්ත. මාස දෙකක විතර කාලයක් ඒ වෙනුවෙන් කැප කරන්න උනා. වියදම් අදිකම සහ කාර්ය්‍ය බහුල ගිය සෙමෙස්ටර් එකත් එක්ක අලුත් Software මොනවත් කරන්න උනේ නෑ. Exam අස්සෙ කවුද මන්දන්නෙ නෑ සිංහල හින්දු අලුත් අවුරුද්දකුත් දාල. කොහොමින් කොහොම හරි වෙන සෙමෙස්ටර් වල නම් Exam කිට්‍ටු වෙනකොට මම CS කුප්පි ඔක්කොම කරන්න පුලුවන් තරමටම CS ටික ගොඩ දාගන්නව. ඒත් මේ පාර CS එක Subject එකයි සුපිරියට ගොඩදාගන්න පුලුවන් උනේ....