
මේ දේ සිදු වුනේනම් මට පරිඝනකය ලැබුන මුල්ම දවස් වල වගේ. මුලින්ම පරිගනකයක් ලැබුනම කවුරුත් කරන්නෙ Game ගහන එකනේ. ඉතින් මමත් ඒ සම්ප්‍රදායෙන් බිදෙන්නෙ නැතුව Game ගැහුව සොරි සොරි Game මැරුව කීවොත් නිවැරදියි. හැම වර්ගයකම Game, ඒ කිවුවෙ Adult Game පවා... (දැන්නම් වැඩිහිටියෙක් කියල හිතන් හිටියට ඒ දවස් වලනම් 11 වසරෙ වැඩිහිටියෙක් නොවැ...). ඉතින් දැන්නම් Game ගහනවට වඩා අසාව තියෙන්නෙ මොකක් හරි Creative දෙයක් කරන එක තමයි.
හොඳයි මාතෘකාවට...