Saturday, July 23, 2011

// // 62 comments

techkathaOffliner

ඔන්න එහෙනම් කවුරුවත් දන්නෙ නැති නිවුස් එකක් තමයි කියන්න යන්නෙ. මේ සොෆ්ට්වෙයා එකක් ගැන නිවුස් එකක්. කවුරුවත් දන්නෙ නැති සොෆ්ට්වෙයා නිවුස් එකක් කොහෙද කියල කට්ටිය බලනව ඇති නේ. මේ සොෆ්ට්වෙයා එක ගැන කියනවනම් නම තමයි techkathaOffliner [ටෙක්කතාඕෆ්ලයින(ර්)]. [කවුරුත් ටෙක් කතා ගැන දන්නවනේ. (දන්නැත්ද:- www.techkatha.com කියන්නෙ අපිට පරිගනක ගැන මතුවන ගැටලුවලට විසදුම් ගන්න පුලුවන් කමියුනිටි එකක්. )] techkathaOfflinner වැදගත් වෙන්නෙ හිතුණු...
Read More

Tuesday, July 19, 2011

// // 7 comments

ටෙක්කතා; වැදගත්ම ලිපියට කලින්

වැදගත්මදේ පටන්ගැන්මෙදි කියන්නම් කෝ කොහොමඳ මම ටෙක්කතාගැන දැන්ගත්තෙ කියල. ඒ වකවානුව මම උ/පෙ කරල ඉවරවුනා විතරයි. උ/පෙ කරන්න කලින් ඉලෙක්ට්‍රොනික් ගැන් පුදුම උනක් තිබ්බ. ඒත් උ/පෙ ට මහන්සි වීමත් එක්ක උන බැහැලයි තිබ්බෙ. දවසක් විදුසර බලනකොට දැක්ක මොරටුවෙන් සංවිදානය කරපු ඉනෝමෙච් නව නිපැයුම් තරගයක් ගැන. ඉලෙක්ට්‍රොනික් උනන්දුව අඩුවෙලා තිබ්බ නිසා අතාරින්නත් හදල තරඟයෙන් තෝරගත් පිරිසකට මොරටුවෙ බාහිර පාඨමාලා නොමිලෙ කරන්න දෙනව කියල තිබ්බ නිසා පොඩි ආසාවක්...
Read More