Friday, May 27, 2011

// // 5 comments

පේටන්ට් බලපත්‍රයක් ගන්න ආකාරය

Post එකක් දාන්න දෙයක් කල්පනා කර කර ඉන්නකොට මතක් වුන දෙයක් නෙවෙයි මේක. මම මේ අත්දැකීම විදිද්දි මට හිතුන මේ ගැන හරියාකාරව දැනසිටියනම් කොච්චර පහසුද කියල.ඉතින් පේටන්ට් බලපත්‍රයක් ගන්න ආකාරය ගැනකියන කොට ඉස්සෙල්ලාම දැනගන්න ඕනෙ කොහෙන්ද මේ බලපත්‍ර දෙන්නෙ කියල. ජාතික බුද්ධිමය දේපල කාර්යංශය(NIPO) මගින් තමයි පේටන්ට් බලපත්‍රයක් ගන්න පුලුවන් වෙන්නෙ. මේ ආයතනයෙන් තව වෙළඳ සංකේත රෙගිස්ටර් කිරීම සහ අනෙකුත් බුද්ධිමය දේපල සම්බන්ද කටයුතුද...
Read More