
බලන්න ආවද බටාත කෘෂි උද්‍යානයේ දී පැවැත්වුනු 2010 කෘෂි ප්‍රදර්ශනය. මේ කියන්න යන්නෙ අපි ඒ ප්‍රදර්ශනයත් Crack කලා කියල තමයි. කානිවල් එකට රු 60 ටිකට් එකක් ගන්න කියල තමයි තිබ්බෙ. ප්‍රදර්ශනය බලන්න යදිදි රු 300 විතර තමයි අරන් ගියේ. (වඩිය අරන් ගියානම් දත් ගැලවිලා පසුවදාට තලප ගිලින්න වෙන හින්ද). කොහොමහරි ප්‍රදර්ශනය නම් තිබ්බෙ නොමිලෙ. හැබැයි ඉතින් ඇතුලට ගියාම දකින්න ලැබුනු කෑම වර්ගනම් ජීවිතේට කන්න බොන්න ලැබ්නෙ නැති ඒව්ව...