
Desktop එකේ Side එකට My Computer
මම මේ කියන්න යන්නෙ ආධුනිකයන් නොදන්න දෙයක්.
ඉහත රූපයෙ පරිදි Desktop එකේ Side එකට My Computer
එකේ අඩංගු Gaget ලිස්ට් එකක් ලෙස Side Bar එකක් නිර්මාණය කරගන්න අයුරුයි.
මුලින්ම Desktop එකේ Right Click කරල Display Properties යන්න. Desctop Tab
එකේ Costomize Desktop ගිහිල්ල My Compute ස්ථානයට Tick එකක් දාන්න.
එතකොට Desktop එකට My Compute Icon එක එනවනේ ඉන්පසු එම Icon එක උඩ
එකපාරක් Click කරල...