Thursday, January 19, 2012

// // Leave a Comment

Top Word of The Day - njDic

දන්නවද පරිගනකය බාවිතා කරන්නෙක් කලයුතු 20-20-20 මෙතඩ් එක. මෙහෙමයි විනාඩි විස්සකට වරක් මීටර් විස්සකට වඩා දුර පෙදෙසක් දිහා තත්පර විස්සක් බලා යුතුයි යන්න. නමුත් මොන කතාද, කාටද ඕක මතක් වෙන්නෙ. නමුත් ඒක මතක් කරන්න ටූල් තීයෙනව. මේ ඒගැන නෙවෙයි කියන්න හදන්නේ. ඉංග්‍රීසි හදාගන්න උනන්දු කට්ටියට දෙන උපදෙසක්නෙ දවසකට වචන 10ක් වත් පාඩම් කරගන්න කියල. නමුත් ඒව කතා විතරයි. අන්න ඒ සඳහා තමා මේ ටූල් එක. ඩික්ෂනරියට එකතු කරන්න හිතුනෙ පසුව තමා.

මෙහෙමයි ක්‍රියාවලිය,
මේ ඇප් එක මගින් සෑම දවසකටම Randomly වචන 10ක් තෝරාගන්නව.
එම වචන 10 සෑම පැය බාගයකටම වරක් විනාඩියක පමන කාලයක් Tray Notification එකක් විදියට ඔබට  English Word ටික විතර්ක් දර්ශනය කරනව පහත ආකාරයට.



එම වචන වලට අදාලව තෙරුම් ටික දැකගන්න ඕනනම් ඉහත රූපයේ දක්නට ලැබෙන කහ පැහැති Tray Icon එක මත ක්ලික් කරන්න. එවිට පහත ආකාරයේ වින්ඩෝවකින් එම තෙරුම් ටික දර්ශනය කරාවි.



ඒ වගේ අවශ්‍ය විටක, දවසේ වචන 10 බලන්න ඕන නම් Main Menu එක තුල ඇති Top Word of The Day මත ක්ලික් කරන්න.

0 comments :

Post a Comment