Saturday, January 28, 2012

// // Leave a Comment

Download Tha NDictionary 2011 Beta - (2nd Release)







නාමල් ඩික්ෂනරිය ඩවුන්ලෝඩ් කරගන්න දුන්නට පසු දැනගන්න ලැබුන එහි Copy-Paste ගැටලුවක් මතුවන බව. ඒක පොඩි ගැටලුවක් නෙවෙයි. ඒ සඳහා විසදුවමක් ඉදිරිපත් කරන තුරු පොඩි විකල්පයක් ඉදිරිපත් කලාට එය සාර්ථක මදි, මොකද එතකොට ඩික් එකේ ඔක්කොම ප්‍රයෝජන නැති නිසා. ඉතින් 2012 Version  එක Release කරන්න කලින් 2011-Beta 2nd Release එක අද කරන්න පුලුවන් වුනා. තාම 2011 Beta විදියට කරන්න උනේ තව වැදගත් ටූල් ටිකක් ඩික් එකට එකතු කරල 2012 Version එක Release කරන්න බලාපොරොත්තුවක් තියන නිසා.

හොඳයි දැන් ඔයාලට පහල ලින්ක් එකෙන් Copy-Paste ගැටලුව නැති නාමල් ඩික්ෂනරිය ඩවුන්ලෝඩ් කරගන්න පුලුවන්.



තව දෙයක් කියන්න තියෙනව. කට්ටිය අවබෝධ කරගෙන තිබ්බෙ නෑ කොහොමද Singlish Keyboard එක භාවිතා කරන්නෙ කොහොමද කියල.



ප්‍රථමයෙන් Use Singlish Keyboard ලෙස දැක්වෙන තැනට ටික් එක දාන්න. පසුව Search Box එකේ සෙවිය යුතු වචනයට අදාලව සින්ග්ලිෂ් වලින් ටයිප් කරන්න. උදාහරනයක් ලෙස "යනවා" යන වචනයේ English Meaning ගැනීමට "yanavaa" ලෙස ටයිප් කරල Enter කරන්න.
තවත් යෝජනා යෝජනා එහෙම තියේනම් කරන්න.

0 comments :

Post a Comment