Friday, November 16, 2012

// // 2 comments

Top 10 Sentences - The NDictionary


The NDictionary 2013 Version එකට අදාලව කතා කරන්න වෙන ඊලඟ Option එක තමා Top 10 Sentences.

මෙයත් Top 10 Words of the Day වගේම එකක් කියන්න පුල්වන්. Game එකක් ලෙසත් Use කරන්න පුල්වන්. සරලවම කියනවනම් දවසකට සිංහල වාක්‍ය 10ක් මෙයින් ගොඩනගා දෙනව. ඔබට තියෙන්නෙ ඒවා English වලට පරිවර්තනය කරල නිවැරදිද කියල බලා අවබොද කරගැනීම.

මෙහි වාක්‍ය English සහ සිංහල වලින් ගෙනදීමට English පොත් පත් ඇසුරු කරගනිමින් මවිසින් ඩේටබේස් එකක් ගොඩ නගා ගැනීම තමා මුලින්ම කලේ. නමුත් තවමත් එහි ලොකු ප්‍රමානයක Sentences නෑ. එය වැඩිදියුනු කරන්න පුලුවන් සෑම වෙලාවක්ම ගත කරනව.  කොහොම වුනත් ඉදිරි වර්ශන් එකක් ගෙනෙනකොට එය උපරිමාකාරයෙන් දෙන්න පුලුවන් වෙයි.




2 comments :

  1. It is next step to Maduaraonline, I believe.
    මදුර ඔන් ලයින් එකේ ඊලඟ පියවර වැනි එකක්. හොඳ වැඩක්.

    http://dayal-bathee.blogspot.com.au/
    විමල් ඇමතිතුමාගෙ අප්‍රියම නොම්මරය But the Lucky number

    ReplyDelete
  2. Thanks, කවුරු කවුරු හරි කරන්න ඕන දේවල්.

    ReplyDelete