Friday, May 14, 2010

// // 3 comments

CD/DVD වල File/Folder Hide කරන අයුරු.

මම මේ කියන්න යන්නෙ කොහොමද CD /DVD එකක ඇති File/Folder Hide කරන්නෙ
කොහොමද කියල.මේකට ඉතින් මම බාවිතා කලේ UltraIso කියන Software එක තමයි.
නමුත් මේකට PowerIso/MagicIso වැනි Software ද බාවිතා කලහැක.












ඉහත රූපයෙ දැක්වෙන පරිදි මෘදුකාංගය විවෘත කරගෙන එහි B කොටස වෙතට ඔබට අවශ්‍ය
File Add කරගන්න.
ඉන්පසු Hide කලයුතු File/Folder එකමත Right Click කර File Properties Click කරන්න.
එවිට පහත රූපයේ පරිදි දැක්වේ.






















මෙහි දැක්වෙන Hiden Click කිරීමෙන්ද Hide කල හැකි නමුත් එම Hide කරපු File Windows මගින් ඉවත්කර බැලිය හැක.
නමුත් මෙහි දැක්වෙන Advanced Hiden යන්න Click කිරීම මගින් File Hiden එක බැලීමට මෙම Software එක භාවිතා කලයුතුය.
දැන් මෙනුබාර් එකේ File වල Sae ගොස් File Name එකට නමක් දී Save කරන්න.මෙය Save වන්නේ .ISO File Image එකක් ලෙසය.
ඉන්පසු එම Image එක CD/DVD එකක Burn කරගන්න.
මෙම ක්‍රමය මගින් කල හැක්කේ Data CD/DVD පමණි.
එසේම Video වැනි File දමන්න අවශ්‍යනම් ඒවා Play කරවීමට Software එකක් ලියා දැමිය යුතුය.
ඔබට එවන්නක් අවශ්‍යනම් Comment කරද්දී ඉල්ලන්න.
මම පසුව ඒගැන සලකා බලන්නම්.
මේ ක්‍රමයෙන් පුලුවන් CD/DVD කොපි කරන්න බැරි CD/DVD බවට වුනත් පත්කරන්න.
සේරම කියන්න ඕනෙනෑනේ. ටිකක් කරල බලන්න.
දන්නවද මම මේ ක්‍රමය සොයගත්තෙ Software එක නිකන් අතගගා ඉද්දී.
මම නම් Software එකක් ලැබුනම ඒකේ Option, Seting අස්සෙ රින්ග රින්ග බලන එක පුරුද්දක්.
ඉතින් ඔයාලත් එහෙම ටිකක් කරල බලන්න.

3 comments :

  1. Video වැනි File දමන්න අවශ්‍යනම් ඒවා Play කරවීමට Software එකක් හා ලියන හැටි කියල දෙන්න

    ReplyDelete
    Replies
    1. Open Source Player එකක් අරගෙන CD එකේ තියෙන file වල නම් CD එකේම Save කල List එකකින් අරගෙන Play කරන්න හදන්න.

      Delete