ඔයාල බොහෝවිට දන්නවත් ඇති English භාශාවෙ සාමන්‍යයෙන් බාවිතා වන වචන ගනන 200,000 පමන වන බව. වචන ගනන කෙසේ වුවත් English සම්බන්ඳව පර්යේෂක වරුන් සොයාගෙන තියෙනව පුද්ගලයකුට තම එදිනෙදා අදහස් ප්‍රකාෂ කිරීමට English වචන 1000ක් හොදටම ප්‍රමාණවත් කියල. ඔයාල ඒ සම්බඳව අන්තර්ජාලයේ සොයා බැලුවොත් දැකගන්න පුලුවන් ඒ වචන දහස අතරෙ අප දන්නා වචන ලොකු ප්‍රමාණයක් තියෙනව කියල. ඒ වගේම ඔවුන් ප්‍රකාශ කරනව English භාශා ප්‍රවීනයෙකු වීමට තවත් වචන 4000ක් දැන ගැනීම ප්‍රමානවත් කියල. මේ සම්බඳව ITN Channel එකෙත් වැඩසටහනක් පසුගිය දවස්වල ප්‍රචාරය වුනා.
මේ සම්බඳව ප්‍රකාශයට පත් කර ඇති පොතක් වන The 4000 English Words Essential for an Educated Vocabulary පොතේ ඔය සම්බඳව ගොඩක් විස්තර තියෙනව. Google Search කලොත් ඔය පොත ඔයාලට සොයාගන්න පුලුවන් වේවි.
ඉතින් En Dictionary 2014 කොහොමද ඔයාලට මේ සම්බඳව පහසුකම් සලසන්නෙ?
En Dictionary 2013 බාවිතා කරන ඔබ සියළු දෙනාම දන්නව "Top 10 Words of The Day" කියන සංකල්පය. ඉතින් දැනට එමගින් පාඩම් කරගෙන Game එකට Play කිරීමට වචන අහඹු ලෙස තෝරා ගනීමට වචන 80,000ක් පමන බවිතා කරනව. ඉතින් ඔය ක්‍රමය වඩා ප්‍රතිඵල දායක කිරීමට En Dictionary 2014 දියුනු කරල තියෙනව, ඉහත සඳහන් කල පර්යේෂන ප්‍රතිඵල ඇසුරෙන්. ඒ කියන්නෙ "Top 10 Words of The Day" මගින් ඔයාලට 2014 ඉදන් දවසට පාඩම් කරන්න ලැබෙන්නෙ මූලික වචන 5000න් බව මතක තියා ගන්න.
En Dictionary 2014 බාවිතයෙන් අනිවාර්යයෙන්ම දවසේ වචන 10ට අවදානය යොමු කරල ක්‍රමක් ක්‍රමයෙන් English දනුම ගොඩ නංවා ගැනීමට ඔබට පුලුවන් වේවි!
Read More