දැන් ටොරන්ට් සයිට් වලින් බොහෝදුරට දෙන්න ටොරන්ට් ෆයිල් එක නෙවෙයි Magnet Link කියල බොහෝදෙනා දන්නවනේ. ඒත් කෙලින්ම ටොරන්ට් ෆයිල් බාගන්න තියේනම් හොදයි කියල හිතෙන අවස්තා ඔයාලට ඕන තරම ඇතිවෙලා ඇති. තමන් ටොරන් සර්ච් කරන්නෙ එක පරිගනකයකින් සහ ඩවුන්ලෝඩ් එක කරන්නෙ වෙන තැනක තියෙන පරිගනකයකින් නම්. ඒ එක් අවස්තාවක් ඔයාලට ටොරන ෆයිල් එක වැදගත් වෙන. නැතිනම් ඉතින් අදාල වෙබ් පේජ් ලින්ක් එක කොපි කරගෙන යන්න වෙනවනේ. Piratebay අඩවිය දැනට ගොඩක් දුරට දෙන්නෙ මැග්නෙට් ලින්ක් එක තමා.
හොදයි, මම කියල දෙන්නම් Piratebay අඩවියෙන් උනත් දෙන Magnet Link එක නැතුව එම Link එක Torrent File එකක් බවට Convert කරල ඩවුන්ලෝඩ් කරගන්න විදිය. හබැයි ඉතින් Firefox වලින් තමා.
Download & Install Greasemonkey Add-ons
Firfox Browser එක Restart කරන්න.
දැන් Install Magnet to Torrent Script
දැන් ඉතින් ඔයාලට කරන්න තියෙන්නෙ පයිරට්බේ අඩවියට ගිහිල්ල ටොරන්ට් ෆයිල් එක බාගන්න වැඩ ටික තමා.
Read More

.jpg)