Monday, August 16, 2010

// // Leave a Comment

Desktop එකේ Side එකට My Computer

Desktop එකේ Side එකට My Computer























මම මේ කියන්න යන්නෙ ආධුනිකයන් නොදන්න දෙයක්.

ඉහත රූපයෙ පරිදි Desktop එකේ Side එකට My Computer
එකේ අඩංගු Gaget ලිස්ට් එකක් ලෙස Side Bar එකක් නිර්මාණය කරගන්න අයුරුයි.

මුලින්ම Desktop එකේ Right Click කරල Display Properties යන්න. Desctop Tab
එකේ Costomize Desktop ගිහිල්ල My Compute ස්ථානයට Tick එකක් දාන්න.
එතකොට Desktop එකට My Compute Icon එක එනවනේ ඉන්පසු එම Icon එක උඩ
එකපාරක් Click කරල Bar එක ඕන Side එක පැත්තට ඇදගෙන ගිහිල්ල මවුසය තවදුරටත්
යන්නෙ නැති වෙනකම් කොනට අරගෙන ගිහිල්ල අත්හරින්න. ඉන්පසු Bar එක උඩ

Right Click කර Auto Hide වලට Tick එකක් දාන්න.
මේ විදියට ඕනම Folder එකකට කරන්න පුලුවන්.

0 comments :

Post a Comment