Sunday, July 5, 2020

// // Leave a Comment

ආදරයෙ උනුසුම ලඟ (aadharaye unusuma lannga Nonstop lyrics)



ආදරයෙ උනුසුම ලඟ දුක දෙනෙන්නෙ නෑ
දුක් කරදර නැති දවසට දුර පෙනෙන්නෙ නෑ
ජීවිතයෙ හැමදාමත් සැප ‍රැන්දෙන්නෙ නැ
සිනහ වෙවි සිනහ වෙවි කල් ගෙවන්න බැ

තොල් අග මදහස රන්දා..
ප්‍රාර්තනා මල් පිබිදේ..
ලෝකය උඩු යටිකුරු වී ප්‍රාර්තනාවන් වැලලේ..
සැමදා සැප සැමද දුක නොමැති ලෝකයේ..
සිනහ නැගේ කදුල නැගේ එයයි ජීවිතේ..

කෝ‍ටු කැලි සොයලා..
පරඩැල් කොල ගෙනැල්ලා..
තාලයකට තියාල පොඩි කුරුලු ගෙයක් සදාල…
පොඩි කුරුලු ගෙයක් සදාල… ///

වසන්ත සමය ලන් වෙලා..
කෝකිල නදින් මත් වෙලා..
සිහිල් සුලන් යාවි පා වෙලා..
දඟ පුලු උකුල සල සලා..
ඈ මග යන්නෙ හින හිලා..
නිල් නෙත් යුග මහද මත් කලා..

හැඩ වැඩ ගමන ලලිත වේ..
ඔබ මුලු ගමට මැනික වේ..
සිනහ මුවින් හදත් සැනසුවේ..
සුර ලෝකෙ සුරගනාවියේ….
මගෙ හද දිනු දයාවියේ..
සිරි දෙව් දුව ඔබ ප්‍රියාවියේ..

ඈ නීල වරල පීරල..
ඈ යන ගමන හැඩ වෙලා..
ගම්මානෙ මිහිරියාව ගමම එලි කලා…
පුන් සද ‍රැස් කැලුම් හෙලා…
ඇ සුර දෙව් ලියක් වෙලා…
කුසුම් නටයි පවන් සල සලා..

සුරන්ගනාවි සුරගනාවී..
සුපෙම්බරවි..
ගම් බද විලා සිතාවි.. ///

රන්ග නදීක..
යන්න ගිය මා දා..
ආයෙ නදීකා යන්න එප මා දා..
මන් තාම කිරි කෝඩුයි ඉවසන්නත් බැ..
දු‍ටු දාම බහ දුන්නෙත් ඉල්ලනත් බැ..
ඔය හැම දාම බොරුත් කිව්වෙ ‍රැවටෙන්නත් බැ..
ඇයි ඔහොම දුක් දුන්නෙත් උහුලන්නත් බැ..
රන්ග නදීකා..
යන්න ගිය මා දා..
අයෙ නදීක යන්න එපා මා දා..

aadharaye unusuma lannga dhuka dhenenne naea
dhuk karadhara naethi dhawasata dhura penenne naea
jeewithaye haemadhaamath saepa raendhenne nae
sinaha wewi sinaha wewi kal gewanna bae

thol aga madhahasa randhaa..
praarthanaa mal pibidhei..
loekaya udu yatikuru wee praarthanaavan waelalei..
saemadhaa saepa saemadha dhuka nomaethi loakayea..
sinaha naegei kadhula naegei eyayi jeewithea..

koatu kaeli soyalaa..
paradael kola genaellaa..
thaalayakata thiyaala podi kurulu geyak sadhaala…
podi kurulu geyak sadhaala… ///

wasantha samaya lan welaa..
koekila nadhin math welaa..
sihil sulan yaawi paa welaa..
dhannga pulu ukula sala salaa..
aea maga yanne hina hilaa..
nil neth yuga mahadha math kalaa..

haeda waeda gamana lalitha wea..
oba mulu gamata maenika wea..
sinaha muvin hadhath saenasuvea..
sura loeke suraganaawiyea….
mage hadha dhinu dhayaawiyea..
siri dhew dhuwa oba priyaawiyea..

aea neela warala peerala..
aea yana gamana haeda welaa..
gammaane mihiriyaawa gamama eli kalaa…
pun sadha raes kaelum helaa…
ae sura dhew liyak welaa…
kusum natayi pawan sala salaa..

suranganaawi suraganaawee..
supembarawi..
gam badha wilaa sithaawi.. ///

ranga nadheeka..
yanna giya maa dhaa..
aaye nadheekaa yanna epa maa dhaa..
man thaama kiri koaduyi iwasannath bae..
dhutu dhaama baha dhunneth illanath bae..
oya haema dhaama boruth kiwwe raewatennath bae..
aeyi ohoma dhuk dhunneth uhulannath bae..
ranga nadheekaa..
yanna giya maa dhaa..
aye nadheeka yanna epaa maa dhaa..



0 comments :

Post a Comment