Sunday, December 9, 2012

// // 1 comment

කඳු පාමුල සිට දැහැනට සම වැද

දැන් කාලෙකට කලින් YouTube ඔස්සෙ ජනප්‍රිය වූ "ආදරයේ උනුසුම ලඟ දුක දැනෙන්නෙ නෑ" කියන Song එක කාටත් මතක ඇති නේ. පසු ගිය දවසක ITN වෙනස Program එක ඔස්සේ එය ජනක් කියන සෝදරයගෙ පර්යේෂනාත්මක Song එකක් කියල හෙලිකලා නෙ. ඒ වැඩසහනෙදී ජන්ක් විසින් ගායනා කල "කඳු පාමුල සිට දැහැනට සම වැද" Song එක මම ආස කරන එකක්. ඉතින් ඔන්න ඒක Upload කලා. කොහොමද බලන්න කෝ.


1 comment :