Saturday, November 24, 2012

// // Leave a Comment

උන්මාද වූ ප්‍රේමාදරේ - Unmada Wu Premadare




උන්මාද වූ ප්‍රේමාදරේ සමනළ වසන්ත යව්වන යේ
සංසාරයේ සුභ ප්‍රාර්ථණා  ඉදුනිල් දෙනයන සටහන් වේ//

රළ පෙළ කැළබේ හසගන විලසේ ලවනට සුදුමුදු පහස ලැබේ දෝ//
ඔබ හදවත මා හදුනාගත් සේ මා හදවත ඔබ හැදින ගනී දෝ
සංසාරයේ සුභ ප්‍රාර්ථණා  ඉදුනිල් දෙනයන සටහන් වේ
උන්මාද වූ ප්‍රේමාදරේ සමනළ වසන්ත යව්වන යේ

කිඳුරු කොදෙව්වේ දසුන් කුමාරිකාවී සයුරු තෙරෙන් සැගවී ආවා දෝ//
චන්ඩ මාරුතේ ඉන්ද්‍ර කීලයක් වගේ නොසැලී ඉන්නට වරම් ලැබේ දෝ.
සංසාරයේ සුභ ප්‍රාර්ථණා  ඉදුනිල් දෙනයන සටහන් වේ
උන්මාද වූ ප්‍රේමාදරේ සමනළ වසන්ත යව්වන යේ

ඉදුනිල් දෙනයන සටහන් වේ, සමනළ වසන්ත යව්වනයේ//


0 comments :

Post a Comment