Saturday, November 3, 2012

// // Leave a Comment

හදවත ඉල්ලා නොලැබුන විට - Hadawatha Illa




හදවත ඉල්ලා නොලැබුන විටදී
දහසක් සිතිවිලි මා හද තුළ තෙරපී
මිතුරිය ඔබ කෙලෙසක හෝ අමතක කරමී
නොපිරූ පෙරුමන් පුරලා කුමටද ලතැවී

ඔය නෙතු අග ‍රැදි තිබූ නිල්මිනි චායා
දැක මා හදවත සැසලී සෙනෙහස කීවා

හදවත ඉල්ලා නොලැබුන විටදී
දහසක් සිතිවිලි මා හද තුළ තෙරපී

මතු අප උපදින බවයේ යලි හමු වේවා
ඔය නෙතු අග සිසිල ‍රැදී මට ලං වේවා

හදවත ඉල්ලා නොලැබුන විටදී
දහසක් සිතිවිලි මා හද තුළ තෙරපී
මිතුරිය ඔබ කෙලෙසක හෝ අමතක කරමී
නොපිරූ පෙරුමන් පුරලා කුමටද ලතැවී


0 comments :

Post a Comment