Friday, July 6, 2012

// // Leave a Comment

සංගීතයේ සප්ත ස්වර ස්පර්ශ කරන්නට…. (mp3)


සංගීත තනු නිර්මාණ කරනයෙන් ලොව වශීකල යානී සංගීතඥයා ගැන මම දැන ගත්තේ Instrumental Song එකතු කරන කාලයේ. ඔහුගේ අපූර්ව සංගීත සංදර්ශන ඔබගේ සියලු හැගීම ස්පර්ෂ කරාවි. ඔබගේ සිත මන්මත් කරාවි. මා ඒ මත්බවින් වෙලී දැවටෙන්නට ආශාකරන්නෙක් වෙමි. සංගීතය ඉගෙන ගන්නා කෙනෙකු නම් මෙය දැක බලා තිබිය යුතුමයි නේද?

ඉතින් මේ පිළිබඳ මතකය අවදිකරන්නට හේතු වූයේ බයිස්කෝප් අඩවියේ ඔහුගේ  Yanni Live! The Concert Event 2006 සංදර්ශනයහි වීඩියෝ වැඩසටහනක් නිකුත් කිරීම නිසාවෙනි (එම ලිපිය). මම ඒ සංදර්ශනය අසා තිබුනා පමනි. එය අසන වෙලාවට එම සංදර්ශනය බලන්නට තිබුණානම් කොතරම් අගේද කියා සිතුන අවස්තා අනන්තයි. එය දැක බලා ගැනිමට බයිස්කෝප් ඇඩ්මින්වරුන් (With "Paradox") අපහට ලබාදුන් අවස්තාව අගේකොට සලකමි. නමුත් මටනම් එය දැක බලාගැනීමට තවකල් ඉවසන්නට සිදුවනු ඇත. ඒ Internet Data ප්‍රශ්නය නිසවෙනි. ඉතින් මට හිතුන එසේ වීඩියෝ වැඩසටහන ඩවුන්ලෝඩ් කිරීමට නොහැකි අයට එය අසන්නට අවස්තාවක් තියෙනවා නේද කියා. ඉතින් mp3 ෆයිල් එක බාගන්න පුලුවන් ලින්ක් එකක් හොයාගත්තා. මම ගත්ත එම ෆයිල් එකේනම් අතරමග කතාබහ ඉවත්කොට සාදන ලද්දක්. මෙය Video Editing එකකට වගේම  උත්සව අවස්තාවක Backgroud Song එකක් ලෙස වදනය කරන්නට පුලුවන් තත්වයේ තිබෙන එකත් වාසියක්.

වැඩි කතා මොකටද අහලම බලන්නකෝ. Download Link 64MB

0 comments :

Post a Comment