Friday, June 1, 2012

// // 1 comment

කෙදිනද කූ...ඩු හදන්...නට එන්...නේ ( kedinada kudu hadannata enne )







කෙදිනද කූ...ඩු හදන්...නට එන්...නේ
කෙදිනද කූ...ඩු වෙලා... අප එන්...නේ
සෞම්ය ප්‍රේම සඳ කිරනේ....
කවදා... තනිවන්...නේ

බිදුනු සෙනේ... දලු... ලියලා ලා ගිනි
වනපෙත ඒකා...ලෝක කෙරේ...
මා ප්‍රිය හිමි ඔබ එයි... විඩා...වෙන්
දුර එනතුරු... දොරකඩ... ‍රැක ඉන්...නට
සෞම්ය ප්‍රේම සඳ කිරනේ....
කවදා... තනිවන්...නේ

දෙපය දොවා... පිනි... දිය දෝරේ... ගිය
බිරිදක වූදා... නේද අගේ...
මා හිස සිබ දොඩනා... කතන්දර
රස මසවුලු සුවදෙහි තුඩ තබනට
සෞම්ය ප්‍රේම සඳ කිරනේ....
කවදා... තනිවන්...නේ

කෙදිනද කූ...ඩු හදන්...නට එන්...නේ


1 comment :