Download - http://www.music.lk/download.php?index=5780
ඔබේ ඇස් දකිනා තුරා ආදරය සැගවී උන්නා.
ඔබට පෙම් කරනා තුරා ජීවිතය නැවතී උන්නා. //
කඳුළු නෙත මැකිලා ගිහින් ඔබෙ සුවඳ දැනුනා
ඔබට හිත ගියාදා හිතින් ආදරය හිනහී උන්නා.
ඔබේ ඇස් දකිනා තුරා...
සොදුරු සිත සගවා දුකින් ඔබ ඈත යනවා
ඔබ සුවඳ නැතිදා ලගින් ජීවිතය නැවතී උන්නා.
ඔබේ ඇස් දකිනා තුරා..//

0 comments:
Post a Comment