Thursday, May 24, 2012

// // Leave a Comment

පැතුම් මාළිගාවේ හැගුම් වාසනා ( pathum maligave hagum vasana

 

   

පැතුම් මාළිගාවේ හැගුම් වාසනා
නිවී යාවි දෝ සුපෙම් මල් හිනා
හැගුම් මාවතේ රුවන් ආකරේ
ඔබේ ආදරේ නැවුම් කල්පනා
දයාබර කුමාරී...

තුරුල් වී බැදීලා පුන්චි පැල්පතේ
පැතූ ඒ වසන්තේ අනන්තේද වේ//
සුසුම් සාගරේදී රුවල් ඔරු බිදී
අනාතේ ඇදේ...

පැතුම් මාළිගාවේ හැගුම් වාසනා
නිවී යාවි දෝ සුපෙම් මල් හිනා
දයාබර කුමාරී...

රිදී තරු දැවීලා...,
සීතල නොදේවී සඳේ ‍රැස් පවා//
ආසිරි පතා ඔබෙන් සමු ගමී
සදා වෙන්වෙමී..

පැතුම් මාළිගාවේ හැගුම් වාසනා
 



0 comments :

Post a Comment