සඳකඩ පහනට කැටයම් මැකුනට
ලස්සන නොමැත එදා...
නොකෙරූ.. වරදට දඩුවම් වින්දට
සෙනෙහස අහිමි චෙලා...
අන්සතු උයනක.. මල් පෙති තලලා - නීතිය ඉදිරියෙ.. මගේ හිත
කදුලැලි මල් පිපි.. කලුවර උනක ඇස තනී.. වෙලා අද
ලොවට වරද ඇති කල වරදක් නැති
මගෙ රත්තරන් හිත හැඩුවා දහස් වර
ගැස්සුනු මේ.. හිත ඉස්සර වීලා - ලස්සන මගේ.. හිත ගිනී.. ගෙන
ලස්සන මගේ.. ලොවෙ පිච්චෙන සෙනෙහස මට හිමී.. වෙලා අද
අදුර අහිමි නැති එලියක් හිමී නැතී
අලුපැහ දිලෙන සඳ නොලැබෙයි එලිය හෙට..

0 comments:
Post a Comment